මේ දේශීය සංචාරක කර්මාන්තය ඉහල නැංවීම හා ශ්‍රී ලාංකිකයින්ට මේ සුන්දර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්විදීමට අවශ්‍ය පහසුකම් හා සේවා ලබාදීම අරමුණු කරගනිමින් ආරම්භකළ "අපේ trips ලංකා" ආයතනයේ නිළ බ්ලොග් පිටුවයි. සුන්දර ශ්‍රී ලංකාවේ අසිරිය හා "අපේ trips" හි වැඩසටහන් ඔබ අතරට ගෙන ඒම මෙම පිටුවේ අරමුණයි. ස්තුතියි...!!! "අපේ trips" පරිපාලක